දේශීය

මත්ද්‍රව්‍යකරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහි නියෝගය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය.

ඒ මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

Related posts

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි

Mohamed Dilsad

මැතිවරණය ගැන ජනතා උනන්දුව අවමයි – පැෆරල් සංවිධානය

Editor O

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල ගණන් පහළට ?

Mohamed Dilsad

Leave a Comment