දේශීය

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ යයි.

Related posts

මෙරට සමස්ථ ආසාදිතයන් 15,000 ඉක්මවා යයි

Mohamed Dilsad

එලොව පොල් පෙන්නන පොල්

Editor O

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment