දේශීය

මෙරට සමස්ථ ආසාදිතයන් 15,000 ඉක්මවා යයි

(UTV | ගම්පහ) – දිවුලපිටිය – පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 309 ක් හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 11 දහස් 542 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15 ,024 ක් බවට පත්වනු ඇත.

 

Related posts

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

ඉදිරි දිනවල තද සුළං සහ වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment