දේශීය

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

(UTV | කොළඹ) – අද දහවල් 12 ට ලංකා විදුළි බල මණ්ඩල මූලස්ථානයේදී සියලු විදුළි වෘත්තිය සමිති එක්ව සාකච්ඡාවක් කැදවීමට ලංකා විදුළිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ 25% ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කිරීමට අණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිවයි.

ලංකා විදුළිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එය සංශෝධනය කළයුතු බවයි.

Related posts

ආණ්ඩුව වැටෙන බව දැනගෙන ආණ්ඩුවෙම අය, බයවෙලා කෑගහනවා – දුමින්ද දිසානායක

Editor O

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

වීථි පහන් සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

Editor O

Leave a Comment