දේශීය

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් , කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අදාළ වෛරසය ශරීර ගත වූ රෝගියෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමඟ රට අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවද මෙහිදී විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර තිබේ.

මේ අවස්ථාවේ දේශපාලන මතිමතාන්තර ඉවත දමා සියලු පාර්ශ්වයන් එක්ව රට ආරක්ෂා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

ඉලංගයි තමිල් අරසු පක්ෂය, ඉන්දීය අගමැති හමුවීමේ අප්කේෂාවෙන්…?

Editor O

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

වන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

Leave a Comment