දේශීය

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම යළි කල් යයි

(UTV | කොළඹ) – ජූනි 20 මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන ජුනි මස පළමුවනදා (01) දක්වා කල් දමා තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේයි.

Related posts

එනසාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

රාමසාන් වෙනුවෙනුත් මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Mohamed Dilsad

Leave a Comment