දේශීය

දිස්ත්‍රික්ක 5 ක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 5 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුරය, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 සිට හෙට පස්වරු 2.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි.

එමෙන්ම,  නායයාමක පූර්ව ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් එම ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු සේවයට ගන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

Editor O

සබරගමුවේ පොලිස් නිලධාරියෙක් ගැන විමර්ශන ඇරඹෙයි

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment