දේශීය

සබරගමුවේ පොලිස් නිලධාරියෙක් ගැන විමර්ශන ඇරඹෙයි

(UTV | කොළඹ) – සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පිළිබඳව විමර්ශන ආරමභ කර ඇතැයි පොලිිස් මූලස්ථානය පවසයි. අදාළ පොලිස් නිලධාරියාගේ අපකීර්තිදායක හැසිරීම පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

Editor O

අවුරදු 2200ක ට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවරණය කරන සෙල් ලිපියක් හමුවෙයි.

Editor O

විදෙස්ගතව සිට නිරෝධායනය අවසන් කළ මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment