දේශීය

කොටිකාවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(UTV | කොළඹ) – මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Related posts

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

Mohamed Dilsad

තිළිණි පියුමාලි සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගැනෙයි

Mohamed Dilsad

විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

Leave a Comment