දේශීය

තිළිණි පියුමාලි සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගැනෙයි

(UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ පසුවන මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේදී මෙය හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිස්ත්‍රික් 20 කින් කොවිඩ් ආසාදිතයන්

Mohamed Dilsad

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

Mohamed Dilsad

ආණ්ඩුවේ වගකීම් විරහිත බව නිසා, විදේශ ආධාර නොලැබීමේ අවධානමක්..! – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment