දේශීය

විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දුන්නේය.

 

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 18කින් විදුලි ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

 

මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්විණි.

 

මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය සහ ඇඹිලිපිටිය වෙළෙඳ සංගමය සංවිධාන කළ විරෝධතාවක් ඇඹිලිපිටිය නගරයේ දී පවත්වන්නට යෙදිණි.

Related posts

IM‍F ලැබෙන දිනයක් ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉඟියක්

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

රටවල් රැසකට දර්ශනවන චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වෙනිදා

Editor O

Leave a Comment