දේශීය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව දන්නා ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළට ලොකු තනතුරක්

Editor O

වසන්ත කරන්නාගොඩට 4 වන වරටත් සිතාසි

Mohamed Dilsad

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

Leave a Comment