හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. .
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (05) උදෑසන 9.30ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණ..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුව සමන් ඒකනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබිණ.
