දේශීය

“හෙට වැඩට එන්න එපා” – අගමැති රජයේ සේවකයන්ට කියයි

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනයේදී සේවයට පැමිණීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සියලු සේවකයන්ට දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසයි ඔහු සාමාන්‍ය ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ.

Related posts

මෝටර් රථ ආනයනයට අදාළ බදු විස්තර මෙන්න

Editor O

ගුවන් හමුදාපතිටත් කොරෝනා

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුවට, සෝදුපත බැලූ කෙනා දංගෙඩියට……? | මහජන ආරක්ෂක ඇමතිගෙන් කැකිල්ලේ විග්‍රහයක්…!!!

Editor O

Leave a Comment