දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදා සෙබලුන් 313 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

ඊශ්‍රායල – ඉරාන ගැටුම්කාරී තත්ත්වය ගැන, විපක්ෂය විවාදයක් ඉල්ලීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

Editor O

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ වලර විශේෂ ගිලන් රථ සේවයක්

Mohamed Dilsad

චමුදිත, විජේදාසගෙන් සමාව ගනී

Editor O

Leave a Comment