දේශීයව්‍යාපාරික

ලිට්‍රෝ අද මධ්‍යම රාත්‍රියේ සිට ගණන් බහී

(UTV | කොළඹ) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම පියාවර ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් ද, කිලෝග්‍රෑම් 2.3ක මිල රුපියල් 21කින් ද පහළ දමන බව එම සමාගම පැවසීය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4,551ක් දක්වා පහළ යනු ඇත.

Related posts

අස්වැසුම ගෙවීම් සිදුවන හැටි

Mohamed Dilsad

බෝගොල්ලාගම සහ ළමාහේවා අද ජනපති කොමිසමට

Mohamed Dilsad

හිරුණිකා ට එරෙහි නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment