දේශීය

මහ මැතිවරණය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – හෙට (26) මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වේ.

දැනට පවතින යෝජනා සහ අදහස් එහිදී දීර්ඝව අවධානයට යොමුකරන බවට වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණයට අදාළ මූලික නිර්දේශ කිහිපයක් මැතිවරණ කොමිසමට මේ වනවිට ඉදිරිපත් කර තිබේ.

මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමල ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය කිරීම සහ ඇගිලි සළකුණු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ සහ මැතිවරණ කොමිසමේ අදහස් තවදුරටත් දෙපාර්ශවය විසින් අධ්‍යයනය කිරීමට තීරණය වී ඇත.

Related posts

අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ගව වෛරසය රටපුරා පැතිරී ගිය හැටි එළියට

Mohamed Dilsad

Leave a Comment