දේශීය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

(UTV | කොළඹ ) – කෙරෝනා ආසාදනය වූ මවකට හෝ එම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මවකට දරුවන්ට මව් කිරි දීම ගැටළුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ.

කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපරිම ආකාරයෙන් අනුගමනය කල යුතු බවයි.

එසේ නොකළහොත් කොරෝනා වෛරසය අදාළ දරුවාටද වැලදීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

Mohamed Dilsad

පාකිස්ථාන යුද්ධ නෞකාවක් කොළඹට

Mohamed Dilsad

රාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතිසි

Mohamed Dilsad

Leave a Comment