දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදා සෙබලුන් 313 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළිදරව් කරන දිනය ගැන ඉඟියක්

Editor O

“ජාත්‍යන්තරයට ඕනෑ විධියට අපි සිරකරුවන් ගැන තීරණ ගන්නේ නෑ”

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment