දේශීය

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගත තත්වය හමුවේ පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු දිවයිනට ළගාවී තිබේ.

අද (24) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් ඩකා නුවර සිට මෙම පිරිස පැමිණි බව සඳහන් වේ.

ඔවුන් නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් ඇත.

Related posts

මෛත්‍රීට හා දයාසිරිට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment