දේශීය

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | අනුරාධපුර ) – අනුරාධපුර, නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අනුරාධපුර නගරය, පළමු, දෙවන සහ තුන් වන පියවර, යාපනය හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව, ගල්කුලම සහ මිහින්තලය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

මෙරට හමුදාවට අභිමානයක් ගෙන ආ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

Mohamed Dilsad

රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනී

Mohamed Dilsad

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

Leave a Comment