දේශීය

සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

(UTV | කොළඹ) – සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (19) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

 

Related posts

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

Mohamed Dilsad

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායක

Editor O

Leave a Comment