Trending News

ඊයේ වාර්තා වු ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික සෙබළුන්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 22නෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රුපියල් බිලියන 130ක ණයක් ගැනීමට රජයෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Editor O

BofA opens debate on lowering mortgage down payments

Mohamed Dilsad

වැඩ බැරි දේශපාලකයෝ අපට මාෆියාකාරයෝ කියනවා – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment