දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

සිසුවෙකුට වද හිංසා කළ ගුරුවරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment