දේශීයප්‍රමුඛ පුවත 1

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

(UTV | කොළඹ) – ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තුනෙන් දෙකක බලයක් ලබා දීමට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි මෙම තීරණය ගත බව එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

Related posts

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

Mohamed Dilsad

ඡන්දය දැමීමට නිවාඩු නොදෙන හාම්පුතුන්ට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment