ප්‍රමුඛ පුවත 1

ඡන්දය දැමීමට නිවාඩු නොදෙන හාම්පුතුන්ට එරෙහිව නීතිමය පියවර

(UTV| කොළඹ) – මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබියදීත් ඊට අවශ්‍ය නිවාඩු අනුමත නොකරන ආයතන ප්‍රධානීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය භාවිත කිරීම සඳහා කිසියම් ඡන්ද දායකයෙකුට අවමය පැය 02 ක කාලයක් ලබා දිය යුතු බව එම කොමිසම දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති මෛත්‍රී හෙට සිංගප්පුරුවට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

8 වැනි ජනාධිපතිවරණයට සියල්ල සුදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment