ප්‍රමුඛ පුවත 1

ජනපති මෛත්‍රී හෙට සිංගප්පුරුවට

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (23) දිනයේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට නියමීතය.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේ ජනාධිපතිවරයා ලබන 27 වැනිදා දක්වා සිංගප්පුරුවේ රැඳි සිටින බවත් එම කාලය තුල සිංගප්පුරු ඉහළ නියෝජීතයින් සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමීත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ලූටන් ගුවන් තොටුපලේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික04දෙනා මුදා හැරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව 12 වනදාට කල් තබයි…

Mohamed Dilsad

Leave a Comment