Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් බිලියන 130ක ණයක් ගැනීමට රජයෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැඳවා තිබේ. දින 91 න් කල් පිරෙන රුපියල් බිලියන 20ක්, දින 182 න් කල් පිරෙන රුපියල් බිලියන 60ක්, දින 364 න් කල් පිරෙන රුපියල් බිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙයි.

පසුගිය අප්‍රේල් 29 වැනිදාද මහ බැංකුව බිලියන 145ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කර තිබින.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණ හර්ෂණ සූරියප්පෙරුම ට, තනතුරක්..?

Editor O

சினிமா நடிகரை மணக்க மாட்டேன்- காஜல்

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் சீரான வானிலை

Mohamed Dilsad

Leave a Comment