දේශීය

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

(UTV| කොවිඩ් 19) – කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ තවත් 8 දෙනෙකු අද දිනයේ සොයා ගැනීමත් සමඟ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 855ක් දක්වා ඉහළ ගියහ.

අද හමුවූ ආසාදිතයින් 8 දෙනාගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

රාජ්‍ය සේවක පඩි වැඩි කිරීමේ පළමු පියවර තබයි

Mohamed Dilsad

කන්ටේනරයකට යටවී කුඩා දැරියක් සහ ඇගේ පියා මරුට

Mohamed Dilsad

Leave a Comment