දේශීය

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

(UTV | කොළඹ ) – අද (08) දිනයෙන් කොළඹ වරායේ ගොඩ ගැසි ඇති බහාලූම් ඒවායෙහි ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා දී තිබු සහන කාලය අවසන් වේ.

අදින් පසුව එම භාණ්ඩ රැගෙන යාම සඳහා කිසියම් මුදලක් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වන බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.

මේ වනවිට ගුදම් 4 ක උපරිම ධාරිතාවයෙන් විශාල වශයෙන් බහාලුම්වල තිබූ භාණ්ඩ ගොඩ ගැසී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

”අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” ලෝක ඒ්ඩ්ස් සැමරුම් දිනය අද (01)

Editor O

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment