දේශීය

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (15) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ව්‍යවස්ථාදායක සභාවට මාලිමාවේ ඉත්තෙක් දැමීමේ අගමැතිගේ උත්සාහයට විපක්ෂ නායකගෙන් දැඩි විරෝධය

Editor O

තැපැල් සේවකයෝ වර්ජනයක…!

Editor O

මියන්මාර සන්නද්ධ කණ්ඩායමක් විසින් පරිගණක අපරාධ සඳහා යොදවා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Editor O

Leave a Comment