දේශීය

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි [PHOTOS]

(UTV | කොළඹ) – නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

නාවික හමුදාපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව මෙලෙස ජනාධිපතිවරයා හමුවූ අතර, එහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

 

 

 

Related posts

සෞඛ්‍ය වර්ජනය ගැන තීන්දුව අද

Mohamed Dilsad

බදු ගැටලු විසඳීමට විශේෂිත අධිකරණයක් යෝජනා කරයි

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment