දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 49,000 කට ආසන්නයි

(UTV | කෝවිඩ් -19) – ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 859 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 206ක්.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ මේ දක්වා පුද්ගලයින් 49,000කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, වාහන 12,654ක් සිය භාරයට ගෙන ඇති බවයි.

Related posts

පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා සහනයක්

Mohamed Dilsad

අද අව්ව සැරයි

Mohamed Dilsad

රංජන් රාමනායකගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක්

Editor O

Leave a Comment