දේශීය

තවත් PCR පරීක්ෂණ 1553 ක්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1553 ක් ඊයේ (07) දිනයේදී සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 32,078 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

රනිල් දිනවන්න තරුණ මන්ත්‍රීවරුන්ගේ සන්ධානයක්

Editor O

සුළි කුණාටු අවධානමක්…! කුලගුණය පිළිබඳ විමසිල්ලෙන් සිටින්න

Editor O

Leave a Comment