දේශීය

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

(UTV | කොළඹ ) – අද (08) දිනයෙන් කොළඹ වරායේ ගොඩ ගැසි ඇති බහාලූම් ඒවායෙහි ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා දී තිබු සහන කාලය අවසන් වේ.

අදින් පසුව එම භාණ්ඩ රැගෙන යාම සඳහා කිසියම් මුදලක් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වන බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.

මේ වනවිට ගුදම් 4 ක උපරිම ධාරිතාවයෙන් විශාල වශයෙන් බහාලුම්වල තිබූ භාණ්ඩ ගොඩ ගැසී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

බටලන්ද වාර්තාවේ පිටු දෙසීයම කියවගත්තොත් හොඳයි – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මුදල් ලැබෙන විදිය.

Editor O

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment