දේශීය

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – CID භාරයට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 04 දෙනාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මත් ජාවාරම්කරුවන් සමග තිබූ සබඳතා හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ  පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් , සාජන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ සේවයයි.

Related posts

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 24,700ක් : රු.මිලියන 207 දඩ ආදායමක්

Editor O

රබර් වෙන්දේසිය යළි ආරම්භ වෙයි

Mohamed Dilsad

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

Mohamed Dilsad

Leave a Comment