දේශීය

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

(UTV | කොළඹ) – සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සීනිවලට අමතරව පරිප්පු, කුකුල් මස්, ටින් මාළු, බඩ ඉරිඟු, ලොකු ළුෑණු, තිරිඟු පිටි,අර්තාපල් හා කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීමට තීරණය කර ඇති බව​ට ගැසට් නිවේදනයේ දැක්වෙයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්

Related posts

මෙතන පාරවල් දෙකක් නැහැ – ජනපති

Mohamed Dilsad

ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනීසිටිනවා – විපක්ෂ නායක සජිත්

Editor O

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

Leave a Comment