දේශීය

මාලදිවයිනේ සිට පිරිසක් මෙරටට

(UTV | කොළඹ ) – අද (29) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරණ ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපළේ සිට , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිසට ගුවන්තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සළසා දී තිබේ.

Related posts

තවත් 8 දෙනෙකු සොයාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් යළි ඉහළට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම අද සිට

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන දැන්වීම දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට

Mohamed Dilsad

Leave a Comment