දේශීය

අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද සිට විවෘතයි

(UTV | කොළඹ) – පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද (04) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා එම කාර්යාල විවෘතව තබන බවයි.

Related posts

දේශබන්දු පිටතින් කෑම ඉල්ලයි…

Editor O

වෙඩි තියන්න පොලිසියටත් අවසර

Mohamed Dilsad

මාලදිවයින් ජනපති ඇතුලු දූත පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment