දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 170,423ක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,481,025 ක් ලෙසයි

ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වෙයි.

Related posts

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

Mohamed Dilsad

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලාංකීය ධීවර යාත්‍රාව…

Mohamed Dilsad

ඉදිරි දින කිහිපයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment