දේශීයප්‍රමුඛ පුවත 1

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

(UTV |COVID-19 ) – කොළඹ නාගලගංවීදිය ප්‍රදේශයෙන් නිරෝධායන සඳහා සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමෙන් පසු එම ප්‍රදේශය වසා දමා තිබේ.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසදිත පුද්ගලයෙකු ඇසුරු කල බොහෝ පිරිසක් මෙලෙස හදුනා ගෙන ඇත.

නාගලගංවීදිය ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ එම ප‍්‍රදේශයන් කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ආකාරයට වසා දමා ඇති බවයි.

Related posts

පාන් පිටි මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

නාඩු සහ සම්බා සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

පෘථවිය සූර්යයාට ළංවීමෙන් උණුසුම දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment