ප්‍රමුඛ පුවත 1

නාඩු සහ සම්බා සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV| කොළඹ) – නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ උපදෙස් පරිදි මෙම මිල තීරණය කල බවයි.

මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාපෙළ අදින් අවසන්

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

2019 ලක්දිව ඉංජිනේරු සමාගම රුපියල් මිලියන 35ක වාර්තාගත ලාභයක් ලබයි

Mohamed Dilsad

Leave a Comment