ප්‍රමුඛ පුවත 1

සාපෙළ අදින් අවසන්

(UTV | කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.

විභාගය අවසන් වීමෙන් පසු කළහකාරී ලෙස හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.

එලෙස හැසිරෙන අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

Mohamed Dilsad

හෙට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අය

Mohamed Dilsad

ජනපති ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී හරසරින් පිළිගනී

Mohamed Dilsad

Leave a Comment