ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

2019 ලක්දිව ඉංජිනේරු සමාගම රුපියල් මිලියන 35ක වාර්තාගත ලාභයක් ලබයි

(UTV| කොළඹ) – 2019 පළමු මාස 8 තුළ මෙරට පරණ බස් අලුතින් සාදන ලක්දිව ඉංජිනේරු සමාගම රුපියල් මිලියන 35ක වාර්තාගත ලාභයක් ලබා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ලක්දිව ඉංජිනේරු සමාගම ප්‍රතිනිෂ්පාදනය කර ඇති බස් රථ සංඛ්‍යාව 107ක් වෙයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි දින වල බොහෝ ප්‍රදේශ් වලට වැසි

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment