ප්‍රමුඛ පුවත 1

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – යාපනය, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වැසි ගෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර  දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී.40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියළු කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු සාමකාමි නත්තලක් වේවා – අගමැති

Mohamed Dilsad

සයිටම් විරෝධයට පොලිසියෙන් ප්‍රහාර 96ක් රෝහලේ

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් උසස් කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment