ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් උසස් කිරීමට නව ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – [ආරක්ෂක අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව නව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් වැඩ බලන පොලිස්පති සී .ඩි වික්‍රමරත්නට උපදෙස් ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.

නව රජයේ සංකල්පයකට අනුව ආරක්ෂක සේවයේ උසස්වීම් ලබා දීම සම්බන්ධව ඇති ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යනය කිරිමෙන් පසු උසස් වීමේ පටිපාටිය සඳහා නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

සුදුසුකම් ලත් නිළධාරින් සඳහා ඒ අනුව විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ වැඩපිළිවෙල සකස් කිරිමෙන් අනතුරුව එය ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.

alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හම්බන්තොට ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡවක්

Mohamed Dilsad

කරාපිටියේ සැත්කම් යළිත් ඇරඹේ

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment