ප්‍රමුඛ පුවත 1

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (12) පස්වරු 6 ට පැවැත් වේ.

ඒ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදියි.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය මෙන්ම සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පැමිණෙන ලෙස දන්වා තිබේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ආණ්ඩු පක්ෂ සාකච්ඡාව මෙය වන බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

දුම්රිය වෘත්තිය සමිති අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවෙයි

Mohamed Dilsad

සම්බා සහල්වලට පාලන මිළක් – බිත්තර හා කුකුල් මස් සඳහා ඉදිරියේදී

Mohamed Dilsad

Leave a Comment