දේශීය

කොරෝනා ආසාදිතයන් ගණන 238 ක් දක්වා ඉහළට

(UTV | COVID 19) – කොරෝනා වෛරස් තවත් ආසාදිතයෙක් හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (15) දිනය තුළ සමස්ත ආසාධිතයන් 5 දෙනෙකු තහවුරු කරගැනීමත් සමග බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් 4 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති බවයි.

Related posts

ජයන්ත කැටගොඩ ගේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Mohamed Dilsad

විදේශගතව සිටින තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.

Editor O

Leave a Comment