දේශීයප්‍රමුඛ පුවත 1

විදේශගතව සිටින තවත් ලාංකිකයන් රැසක් දිවයිනට

(UTV | කොළඹ) – එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

එක්සත් අරාබියේ සිට 280 දෙනෙක් ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට මගීන් 42 දෙනෙකු එ‍ලෙස පැමිණ ඇත.

මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

දුමින්ද දිසානායක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට

Mohamed Dilsad

ආයෝජන මණ්ඩල සභාපතිවරයා ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment