දේශීයප්‍රමුඛ පුවත 2

වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය නොවෙයි

Mohamed Dilsad

තවත් පාතාල වෙඩික්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කුමන මැදින් පාද යාත්‍රාව යන්න බැහැ

Editor O

Leave a Comment